(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සියයට 70 කින් වැටුප් වැඩි කර ගැනීම පාර්ලිමේන්තුවේ අනුමැතිය මත කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ ස්වාධීන අරමුදල පාර්ලිමේන්තුවට වගකිවයුතු බවද එම නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම පඩි වැඩිකර ගැනීම සදාචාරාත්මක නෑ..