(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහා බැංකුවේ සියලු නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් අද (5) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයෝ සියලු දෙනා එම බැංකුවේ ප්‍රධානීන් දැඩි ලෙස විවේචනය කළහ.
වැටුප් වැඩි කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානිහු පක්ෂ නායකයන්ගේ රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.
මෙම පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(5) පෙරවරු 10.30ට ආරම්භ විය.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දොස්
Prabha Tuesday, 05 March 2024 07:22 PM
එයාලා දැන් පඩි අඩුකරගත්තාද?
Lalla Tuesday, 05 March 2024 07:52 PM
රෙදි ඇඳගෙන නොවේ ඔය ලොක්කෝ ඉන්නේ. මවාගත්ත මහන්තත්වයක් ආරෝපණය කරගෙන... අපේ ගමේත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා... ගමන හඳෙන් පාත්වෙලා වගේ.. කිසිම පොදුකටයුත්තකට නෑ..
Lalla Tuesday, 05 March 2024 09:04 PM
ලැජ්ජා නහරය කපලා කෑදර නහරයට ඒකත් සම්බන්ධ කළාම තමයි මෙහෙම දේ කරන්න පුළුවන්කම ලැබෙන්නේ... කොහොමත් ඔය නහර දෙකම හැමෝටම තියෙන්න ඕනෑ. ඒත් දෙකම එකට සම්බන්ධ වුණු එක තමයි වරද...
Rupasena Liyanapathirana Wednesday, 06 March 2024 05:32 AM
හොඳ මොළයක් ඇති, හොඳ හදවතක් ඇති අය කිසිවෙකු අගය කළේ නැත.
Nimal Wednesday, 06 March 2024 07:46 AM
මේ කාලකණ්ණින්ට රට ගොඩනගන්න වුවමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය තම මඩිය තරකර ගැනීම පමණයි. නන්දලාල් පැමිණියත් රටේ ආර්ථිකයට සිදුවූ සෙතක් නෑ.
Rohana Wednesday, 06 March 2024 08:02 AM
කිසිදෙයක් වෙන්නේ නෑ. සාකච්ඡා සමග විරෝධතා පමණයි.