මේ අභ්‍යවකාශ යානයක් මහ පොළවට පැමිණෙන තුරු සිදු කළ වීඩියොවක්. එය විශේෂ වන්නේ මේ වීඩියෝව යානය තුළ සිට සිදු කළ නිසායි. මේ වීඩියෝව දෙස බලා ඔබත් අපත් බොහෝ විට වීඩියෝ හරහා දැක ඇති යානය පිටතින් ගත් වීඩියෝව සිහිපත් කරගත හැකියි. මේකනම් මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd