(අංජුල මහික වීරරත්න)
එළඹෙන මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොර වලට අමතරව බණ්ඩි පොහොර( මියුරේට් ඔෆ් පොටෑෂ්) ලබා දීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාවය පළකර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය ලබා දීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙන බවත් එමෙන්ම මියුරේට් ඔෆ් පොටෑෂ් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඩොලර් මිලියන 25ක් වැය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.
වගාවට අත්‍යාවශ්‍ය පොහොර විශේෂයන් වන TSP හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මිලදී ගැනීමට යෝජිතව ඇතත්, ඒවා මිලදී ගැනීමට හැකි රටක් තවමත් සොයා ගැනීමට අපහසු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නයේ සිට බණ්ඩි පොහොරත් දෙයි
Sunil Wednesday, 24 August 2022 11:54 AM
මොනවද මේ විකාර කතා? ඒ කියන්නේ මේ බණ්ඩි පොහොර දුන්නේ නැහැයි කියන එකද? ගොයමට අත්‍යාවශ්‍යම වෙන්නේ බණ්ඩි පොහොර තමයි. පොහොර සහ කෘෂි රසායන එහෙට දකිනතුරු ගොවීන් කුඹුරට බහින්නේ නැහැ.. පසුගිය කන්න දෙකේම සිදුවූ විනාශය ගොවින්ට හොඳ හැටි මතකයි...