(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පසුගිය යල කන්නයේ පැවැති දීර්ඝ නියඟය හේතුවෙන් වැඩිම වගා හානි වාර්තා වූ උඩවලව කලාපයේ කුඹුරුවලින් මෙවර වැඩිම වී අස්වැන්න වාර්තා වී තිබීම විශේෂිත සිදුවීමක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
වී වගාව සදහා බිම් සකස් කිරීමේ දී තැටි නඟුල හා මෝල්ඩ්බෝර්ඩ් නඟුල් යොදා ගැනීමෙන් වැඩිම අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලවෙන්
නිහාල් Saturday, 02 March 2024 01:59 PM
ඔයාලා ගෙනාව කාබනික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා නම් ඉන්දියාවටත් හාල් දෙන්න තිබුණා. අන්තිමට ලැජ්ජාවෙන් හරි ඒ මෝඩ මොඩලය වෙනස් කළ නිසා අද රටම බඩගින්නේ...!