2015 මැයි 15 | ප.ව. 05:57
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
පානදුර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක විසින් අනාරාධනයෙන් බලෙන්ම විවෘත කැරුණු කෙසෙල්වත්ත පොදු වෙළෙඳපොළ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ඇමැති රෙජිනොල්ඩ් කුරේ මහතා අද සන්ධ්‍යාව විවෘත කළහ.
නිල වශයෙන් විවෘත කිරීම සඳහා මහ ඇමැතිට ඇරැයුම් කර තිබිණි.
පෙර පුවත් -
කෙසෙල්වත්තේ ගාලගෝට්ටියෙන් දෙන්නෙක් රෝහලේ
මහ ඇමැතිට කලින් විපක්ෂ නායක පීත්ත පටිය කපයි
2015-05-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.133.1500 , විකුණුම් මිල රු.135.9900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.209.2600 , විකුණුම් මිල රු.215.2100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.151.0000 , විකුණුම් මිල රු.155.9900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.7000 , විකුණුම් මිල රු.140.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.117.3000 , විකුණුම් මිල රු.121.1600 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.106.3300 , විකුණුම් මිල රු.110.5300 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.2800 , විකුණුම් මිල රු.103.5100 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1098 , විකුණුම් මිල රු.1.1458 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙයාල අනුන්ගේ පීත්ත පටිනේ කපන්නේ. (කේ)
කමෝන් ප්‍රසන්න (කේ)
මේවාත් හරියට වේයා සාදන ලද තුඹසට රිංගාගත් නයා එය සාදනලද වේයන් මරා දමන්නා වගේ වැඩක් තමයි (නි)
ඔහොම යමු. කොහොමටත් සමහරු දැන් ඉන්නේ අනුන්ගේ දේ උදුරාගෙන කන රටාවට හැඩගැහිලා. (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)