බස්නාහිර පළාත් සභාවේ විපක්ෂය යනු පක්ෂ ගණනාවක් බවත් හැකිනම් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට ගන්නා ලෙසත් එසේ කරන බවට මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා නම් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ අභියෝගය භාර ගැනීමට තමන් සූදනම් බවත් බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශී‍්‍ර අරංගල මහතා පවසයි
තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරි වසරේදී බලා ගන්න පුළුවන් යැයි ද විපක්ෂනායක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ මේ නාය යෑම කොහෙන් නතරවේද කියලා කියන්න ආමරුයි.(හේ)
අත්තෙන් අත්තට පනින කොහා කියන්නේ මන්ත්‍රී හාමුරුවන්ට ද අම්මේ කියාලා දෙන්නකෝ... (ස)
විලි ලජ්ජා නැති කතා කියන කිසිම කෙනෙක් මහා ඇමති කමට තබා කාර්යාල කාර්ය සහයක තනතුරටවත් ඔබින්නේ නැහැ. අර එළුවාගේ මොකද එක වැටෙන කම් නරිය බලා හිටිය වගේ මේ ගොල්ලොත් බලා ඉන්නවා ඡන්ද සටන කරන්න විරුද්ධ පක්ෂයේ අයව මිළදී අරගෙන. මොන තරම් සල්ලි කන්දරාවක් ආණ්ඩුව ජනතාවගෙන් හොරකම් කරගෙන ඇත්ද තක්කඩි වැඩ වලට මේ ආකාරයට බෙදන්න? (ස)
පනින කතාම තමයි දැන් අහන්න තියෙන්නේ (දී)
අභියෝගය කරන තරමට තමයි ප්‍රතිපල. අභියෝගය මතින් තම ජය ගන්න ඕනේ. එතකොට තමයි එ්කේ වටිනාකමක් තියෙන්නේ මංජු ශ්‍රී, ඔබට ජය (නදී)
නියමයි මංජු ශ්‍රී, ඔබට ජය! (නි)
අපේම ජීවිත විනාශ කරන අයට අපි ආයෙමත් ගිහින් ඡන්දෙත් දෙනවා, (හේ)
හැම කෙනාම කියන්නේ හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට කියලා.. තාම වෙච්ච දෙයක් නම් නෑ! (ම)
මේවා තමා හතරබීරි කතා. අපේ ඡන්දෙන් අපේම ජීවිත කනවා. (නි)
මේ ඡන්දෙදි නම් ජනාධිපතිතුමාට සහය දෙනවා. ඉදිරි ඡන්ද වලදි මේ පනින, පනින්න ඉන්න, දේශපාලනය පෞද්ගලික කාරණයක් බවට පත්කරගත් අයට ඡන්දෙ දෙන්නෙ නැහැ. (නි)
මෙසේ එන අය හඳුන්වන්න "පනින අය", "පිල්මාරු කරන්නෝ" වැනි වදන් වෙනුවට "වෙනසක් සඳහා දායකත්වයක්" වැනි වදන් වලින් ඔවුන් පිළිගන්න ජනතාව සුදානම් විය යුතුයි. වීරත්වය කියන්නේ බලයේ ඉන්න මිනිහටම ආවඩන එක නොව වැරැද්ද දුටු තැන ඊට එරෙහිව යාමයි. පාලකයා විසින් හීළෑ කරනු ලැබුවන් සුපුරුදු සුවය ලබන මාසය තෙක් භුක්ති විඳපුදෙන් (බ)
ලැබෙන ආරංචි වල හැටියට නම් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එන එක වළක්වන්න කාටවත්ම බැරිවෙයි වගේ. (නි)