පෙරදින පස්දෙනෙකුට මරු කැඳවූ පොතුපිටිියේ සංඝානන්ද මාවතේ දුම්රිය හරස් පාරේ අද(28)දුම්රිය ධාවනය වෙද්දි ගේට්ටුව වැසීමට මුරකරු නොසිටියේය.
පස්දෙනාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කැඳවා තිබූ බව කියති.
අද උදේ දුම්රිය ධාවනය වෙද්දී ගේට්ටු ඇරදමා තිබුණි.
පෙරදින පස්දෙනෙකුට මරු කැඳවූ පොතුපිටිියේ සංඝානන්ද මාවතේ දුම්රිය හරස් පාරේ අද(28)දුම්රිය ධාවනය වෙද්දි ගේට්ටුව වැසීමට මුරකරු නොසිටියේය.
පස්දෙනාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කැඳවා තිබූ බව කියති.
අද උදේ දුම්රිය ධාවනය වෙද්දී ගේට්ටු ඇරදමා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රමවේදයේ ගැටලුවකි. ආයතන පැත්තකය. නිලධාරීන් පැත්තකය. සේවකයින් පැත්තකය.සම්බන්ධීකරණයක් නොමැත. තීරණ ගන්නෝ තනි තනිව තීරණ ගෙන පලක් නැත. ඉහල නිලධාරියාගේ සිට පහල කම්කරුවා දක්වා සියල්ල සම්බන්ධ කර ගත යුතුය. (ම)
මරණයට වගකිවයුත්තේ නම් උපතයි. මෙතන වරද පැටවීමට කවුරු හෝ හොයාගැනීමට හැකිදැයි සෙවීම තමයි කෙරෙන්නේ. ඒ මගින්, තවත් අයගේ අකුසල් විපාක දෙන්න අවස්ථාවක්, මෙතන සලස්සලා දීල වගෙයි. (බ)
ගෙට්ටුකරු සාක්කියට අරන් ගිය අයට නඩු දාන්න ඕන වෙනත් කෙනෙකු නොයදවා ගෙන්නා ගත්තාට . ඇමැති වරුන්ට තව අලුත් වාහනයක් අරන් දෙමු සේවකයෝ අඩුවෙන් අරන් ඉතිරි කළාට බේබද්දන්ට දඩ වෙනුවට මේ ස්වාභාවික දඩුවම හොදයි හැදෙනවානම් ඒ එක්කම හොයලා බලන්න ඕන ඔය කාරක ආපු පාරේ පොලිසියෙන් හිටියාද ඇයි පරික්ෂා නොකළේ කියලත් ( හැමදේම වෙන්නේ එහේමනේ) (බ)
මළවුන්ට වැරැද්ද පටවන්න පහසු කාරණයක්. මොකද ඔවුන් නිදහසට කරුණු කියන්න බැරි හින්ද. මම හිත හැටියට ගේට්ටු මුරකරු වගකීමෙන් කොටසක් බාර ගන්න වෙනවා (ම)
මුරකරු නැත්නම් ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු යොදවන්න තිබුණානේ මෙහෙම අනාරක්ෂිත වැඩ නොකර දුම්රිය දෙපාර්තමේන්තු වගකිව යුතු නිලධාරින් සැලකිල්ලක් දැක්විය යුතුය. (ම)
මුරකරු වෙනුවට වෙනත් කෙනෙකු නොදීමෙන් පෙනෙන්නේ අදාල ඇමති සහ දෙපාර්තමේන්තුව නොසැලකිලිමත ලෙස වැඩ කරන බවත් නිකන් ඉදන් පඩි ගන්න බවයි (හේ)
දෙයක් වුනාට පසුව . යුක්තිය සොයා වැඩක් නැහැ ..ඒ ජිවිත නැවත ලැබෙන්නේ නැහැ ..ඒ මිනිස්සුගෙන් යැපුන පවුල් වලට තමා පාඩුව ...දැන් නවීන ලෝකේ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් භාවිතයට අාවා නම් තමා ...හොදම දේ ....(බ)