(ගයාන් සූරියආරච්චි)
නිවසේ ඇති කරන කුකුළන් මස්සිනාගේ නිවෙසකට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමකදී කුකුළන් ඇතිකළ ලංගම කොන්දොස්තරට පෙරේදා (30) පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි චුන්නාකම් පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ චුන්නාකම් කන්දරොඩේ ප්‍රදේශයේ පදිංචි සන්ද්‍රරාජන් ගෝබි රාජ් නැමැති (37) හැවිරිදි ශ්‍රීලංගම සේවය කරන කොන්දොස්තරවරයකු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස්සිනාගේ පිහි පහරින් මස්සිනා මරුට