(රොහාන් කුමාර දිසානායක)
කොටියාකුඹුර නගරයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොඩැල්ලක තිබී අධිතාක්ෂණික උපකරණ රැසක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අද(01) අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදාව සමත්වූ බව පිංදෙනිය පොලිසිය කියයි.
ආරක්ෂක හමුදාව භාවිතකරන ජී. පී. එස්. අධිතාක්ෂණික සන්නිවේදන උපකරණයක්, දුරදක්න, කැමරා, පෙට්‍රල් බෝම්බ, කඩු, පිහි, කම්බිරෝල්,වෝකි-ටෝකි යන්ත්‍ර,පාස්පෝට්, අයිතිකරුවන් නොමැති හැඳුනුම්පත් රැසක් මෙහිදී සොයාගැනිණි.
සැකකරුවන් හා භාණ්ඩ කෑගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දෙනයි කිවිවාට දැන් මුන් භාගයක්ම ඒ වගේනෙ...ඇත්තට මුන් දීර්ඝ කාලීන සැලැස්මක් අනුව කටයුතු කරන්නෙ . රටේ නායකයෝ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිනමි අපටත් කඩු දෙක ගානෙ බෙදලා දෙන්න නැත්නම් මුන් එක පාරට ගහන්න ආවොත් කොස්ස විතරයි ගෙදර තියෙන්නෙ ...පවි අර හාමුදුරුවෝ හිරේ දැමිමෙ සත්‍ය පවසලා තියෙන්නෙ උන්වහන්සේ විතරයි.
මාර අධි තාක්ෂණ උපකරණ ටික...
අර උඩින්ම තියෙන බඩු ටික අධි තාක්ෂණික තමයි...
ඇමරිකාවේත් නැතුව ඇති මේවගේ අධිතාක්ෂණික උපකරණ. මේවා තියන් පරමාණු බෝම්බයක් වුණත් හදන්න පුළුවන් වෙන්න ඇති...