(යොහාන් භාසුර)
ඛනිජ තෙල් නිෂ්පාදන සහ සැපයීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බලශක්ති අමාත්‍යාංශයට පසුගිය මාසය තුළ යෝජනා 70 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම සියලුම යෝජනා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක ඇගයීමට ලක්කරන බවත් එම යෝජනාවලින් වැඩි සංඛ්‍යාවක් තාක්ෂණික අවශ්‍යතා පිළිබඳ යෝජනා බවත් අමාත්‍යවරයා කීය.
බොහෝ යෝජනාවල ඉන්ධන සඳහා මුදල් ගෙවීම සඳහා අනුගමනය කළ යුතු ගෙවීම් ක්‍රම පිළිබඳව සඳහන්ව නොමැති බව කී අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි පැවසුවේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකර අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් කළ හැකි බවත්ය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘මාසයකදී ඛනිජ තෙල් පිළිබඳ යෝජනා 70 ක්‘