මස් කිලෝ 6ක් ඉල්ලා කඩුගන්නාවේ මස්කඩයකට ආ තරුණයෙක් මස්කඩ මුදලාලිගේ ලච්චුවෙන් රුපියල් විසි දහසක් පැහැර ගැනීමට උපක්‍රමයක් යොදා ඇත.
හොඳට හැඳ පැළඳ සිටි ඔහු මස් කිලෝ 6ක් ඉල්ලද්දි මස් කඩයේ මුල්ලක තිබූ කොස්ස අතට ගෙන තදින් එය බිමට තක කර ගනිමින් නයෙක් නයෙක් යැයි කෑ ගසා ඇත.
මුදලාලි හා සේවකයා කළබල වෙද්දී ලාම්පුතෙල් ටිකක් රැගෙන එ්මට කඩයට යැවු එම පුද්ගලයා පසුව මුගුරක් රැගෙන එන තෙක් සේවකයාට ඔහු කොස්ස තදින් අල්ලගෙන සිටින්නැයි ඔහුට කියා ලාච්චුවේ සල්ලිද අතගාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු (දිල්)
කොස්ස කැඩෙන කන් ගහන්න තිබ්බේ මස් කඩ කාරයට. ඔහොමත් අහුවෙනවද ගැට වලට? (නදී)