(යොහාන් භාසුර)
දකුණු කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රමිකයන් 5,800 ක් ඉදිරි මාස හය තුළ එරටට ගෙන්වා ගැනීමට කොරියානු බලධාරීන් එකඟතාව පළකර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
මෙම ශ්‍රමිකයන් රැකියා සඳහා සුදුසුකම් ලබා දිගු කාලයක් ගතවී තිබුණ ද විවිධ හේතූන් උඩ රැකියා සඳහා පිටත්ව යෑම ප්‍රමාද වී ඇති බවත් එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය අහිමිවීමක් බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd