කිරුම් මිනුම් සම්බන්ධ වැටලීම් තුන් දහස් හත්සිය හැට හතක් ජනවාරි සිට මාර්තු 31 දක්වා සිදුකර වෙළදුන් හාරසිය හැත්තෑ හයදෙනෙකුට එරෙහි නඩු පැවරූ බව මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රේමසිරි කුමාර මහතා පැවසීය.
මුද්‍රා නොතැබු තරාදි සම්බන්ධ නඩු දෙසිය අසු තුනක් ද අඩු බරට කිරිම් පිළිබඳව නඩු එකසිය හයක් ද කිරුම් මිනුම් සඳහා ව්‍යාජ උපකරණ භාවිත කිරිමට අදාළ නඩු හැට නමයක් ප්‍රධාන වශයෙන් ඇතුළත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු මිල -අඩු බර
ටික දෙනෙකුට පමණක් නඩු පැවරුවේ මොකද?(හේ)
හොඳම වැඩේ, අහිංසක මිනිසුන්ගේ දේ කනවට. යහපාලනයට ජය වේවා! (නි)