(ඩී.ජී.සුගතපාල)
මෙම වසරේ ජූනි 01 දින සිට අගෝස්තු 31දක්වා මාස තුනක කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතන 15ක් සිදුව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.
මෙම ඝාතනවලින් දොළහක්ම වෙඩි තබා සිදුකරන ලද ඒවා වන අතර එයින් හතක්ම සිදුව ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙනි. අනෙක් තුන තියුණු ආයුධවලින් පහරදි සිදුකර ඇති මනුෂ්‍ය ඝාතනවේ.
2025 දෙසැම්බර් මස 18
406
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1023
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස තුනට ගාල්ලේ ඝාතන 15ක්