IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාස තුනක පඩි නෑතැයි විරෝධයක්

(ශාන්ත  රත්නායක)

ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මාන්තශාලාවේ සේවකයන්ගේ මාස තුනක වැටුප් නොගෙවීම හේතුවෙන් ලුණුවිල නෝත් සී සුරැකීමේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද (31) පැවැත්විය.

එහිදී ඔවුන් අමාත්‍යාංශයේ ප්‍රධාන දොරටුව අවහිර වන සේ විවිධ සටන් පුවරු  ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත විණි.



අදහස් (1)

මාස තුනක පඩි නෑතැයි විරෝධයක්

Prase Thursday, 01 September 2022 07:29 AM

රාජ්‍ය සේවකන්ට නම් පඩියෙන් භාගයක් දුන්නම ඇති. උන් ඔක්කොම හොරු මල්ලි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site