මොනරාගල හොරම්බුවාවේදී ව්‍යාපාරිකයකු පැදවු යතුරුපැදියක ගවයකු හැපීමෙන් ගවයාත් ව්‍යාපාරිකයාත් මිය ගිය බව පොලීසිය කියයි.
මොනරාගල හොරම්බුවාවේදී ව්‍යාපාරිකයකු පැදවු යතුරුපැදියක ගවයකු හැපීමෙන් ගවයාත් ව්‍යාපාරිකයාත් මිය ගිය බව පොලීසිය කියයි.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංසාරේ පතා ආපු දෙයක් වගේ. (නදී)
පටන් ගත්ත විතරයි ? ගවයෝ වැඩිවෙලා (නදී)
මරුවා සමග වාසේ කිව්වලු. දිනෙන් දින අහන්න ලැබෙන්නෙම අසුබ පුවත්. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය පළදීමක් (නි)
මස්කඩ කාරයට හොදම දඩුවම පව් අහිංසක හරකා (දී)
මෙයා මස්කඩ හිමියෙක්නේ. ඉතින් මරන්න හිටි ගවයෙක්ම ඇවි්ලලා මරාගෙන මැරිලාද දන්නෙත් නැහැ (නි)
මස් කඩ හිමියෙක් ද මෙයා? (දී)
දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන්දීමක් වගෙයි නේද? (නි)
මේක හරියට හොයාගෙන ඇවිල්ලා මරාගෙන මැරිලා වගෙයිනේ (නි)
ගවයාව දඩාවතේ යැවූ මනයාට විරුද්දව නීති මගින් කටයුතු කරන්නේ නැද්ද? (ස)
කළකම් පළදෙනවා (නි)