අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) පළමු වැනි කොටසේ තරග ආරම්භ කරමින් සෙනසුරාදා (21 වැනිදා) නිමාව දුටු තුන්දින තරගවලදී මුවර්ස්, ද්‍රවිඩ සංගම් සහ කෝල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. ගුවන් හමුදාව සහ යුද හමුදාව පළමු ඉනිමේ ජය ලැබූහ.
තරගාවලියේ පළමු තරගයේදීම මුවර්ස් පිලේ ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 214 ක් රැස් කිරීමට සමත් විය. අම්බලන්ගොඩ සිංහ ක‍්‍රීඩා සමාජයේ සවීන් නානායක්කාර සතියේ පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 89 කට කඩුලූ 10 ක් දවාගත්තේය.
මීගමුව ලියෝ පිලේ අසංක ගිහාන් පිත්තෙන් ලකුණු 109 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ලකුණු 68 කට කඩුලූ 5 ක් දවා ගැනීමටද සමත් විය.
කදිරාන ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ඉනිමක සහ ලකුණු 128 ක ජයක්)
මීගමුව ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 139 (තුසිත සිල්වා 55, කල්හාර සිනෙත් 32, කෞෂල්‍ය ගජසිංහ 31/4, චලන ද සිල්වා 12/2) සහ දෙවැනි ඉනිම 161 (ඉරංග ක‍්‍රිෂාන් 62, ළහිරු වික‍්‍රමසිංහ 30, කෞෂල්‍ය ගජසිංහ 23/4, ඉරෝෂ් සමරසූරිය 33/2)
මුවර්ස් පිල පළමු ඉනිම කඩුලූ 7 ට 417 ( ඕෂද ප‍්‍රනාන්දු 110, ෂෙහාන් ජයසූරිය නොදැවී 214, නිර්වන්ත තීක්‍ෂණ නොදැවී 28, චනුර ප‍්‍රනාන්දු 81/2)
පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 4 ක ජයක්)
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 288 (රුමේෂ් බුද්ධික 118, පුලින තරංග 87, රුෂාන් ජලීල් නොදැවී 36, සවීන් නානායක්කාර 57/6, නිමන්ත මධුසංඛ 38/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 115 (රුමේෂ් බුද්ධික 33, දෙනුවන් රාජකරුණා නොදැවී 23, සවීන් නානායක්කාර 32/4)
අම්බලන්ගොඩ සිංහ ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 93 (ඉනේෂ් ප‍්‍රියංග නොදැවී 20, චාමිකර එදිරිසිංහ 19/3, නිසල තාරක 33/2, තිනෙත් මනිෂ්ක 43/2) සහ දෙවැනි ඉනිම 304 (නිමන්ත මධුසංඛ 65, පියුෂාන් කුලතුංග 21, හසිත මධුෂාන් 21, උදේෂ් ප‍්‍රියංග 110, තිනෙත් මනිෂ්ක 25/2, රුවන්ත කැල්ලෙපත 30/2, චාමිකර එදිරිසිංහ 40/4)
සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 2 ක ජයක්)
සී. සී. සී. පිල පළමු ඉනිම 170 (කසුන් විඳුර 29, ලසිත් අබේරත්න නොදැවී 79, අකිල ධනංජය 55/4, ජූලියන් ද සිල්වා 20/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 317 (දිනුක් ජයසිංහ 66, මොහොමඞ් අස්ලාම් 65, ලසිත් අබේරත්න 38, විකුම් සංජය නොදැවී 27, මධුක ලියනපතිරණ 87, අකිල ධනංජය 134/4, නුවන් කරුණාරත්න 24/2)
කෝල්ට්ස් පිල පළමු ඉනිම 197 (භානුක රාජපක්‍ෂ 78, චතුරංග කුමාර නොදැවි 66, ලක්‍ෂාන් රංගික 53/4, සචින් පීරිස් 39/3, මධුක ලියනපතිරණ 56/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 292 (සදීර සමරවික‍්‍රම 61, භානුක රාජපක්‍ෂ 42, ඇන්ජලෝ ජයසිංහ 37, ඉමාල් ලියනගේ 22, චතුරංග කුමාර නොදැවී 43, කසුන් විඳුර 53/3, මධුක ලියනපතිරණ 72/3)
මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී (ගුවන් හමුදා පිලට පළමු ඉනිමේ ජයක්)
මීගමුව ලියෝ පිල පළමු ඉනිම 276 (දුෂාන් විමුක්ති 135, මාධව නිමේෂ් 63, තේනුක ධනංජය 25, ටී. නදීර 33/4, සොහාන් රංගික 51/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 400 (අසංක ගිහාන් 109, දුෂාන් විමුක්ති 84, මාධව නිමේෂ් 66, උදාර මුණසිංහ 40, දමිඳු අෂාන් 35, සොහාන් රංගික 58/3, උදාර රණසිංහ 47/2, හසිත වික‍්‍රමසිංහ 82/2)
ගුවන් හමුදා පිල පළමු ඉනිම 333 (සජිත් ප‍්‍රනාන්දු 82, නිපුන් පවිත‍්‍ර 61, යශෝධ ලංකා 22, සොහාන් රංගිකා 22, ඇන්ජලෝ එමානුවෙල් නොදැවී 97, අසංක ගිහාන් 68/5)
පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට පළමු ඉනිමේ ජයක්)
යුද හමුදා පිල පළමු ඉනිම 195 (ලක්‍ෂාන් එදිරිසිංහ 63, දුලාජ් විජිතකුමාර 40, ලක්‍ෂිත මධුෂාන් 21, ජනිත් සිල්වා 20, සුජීව ලියනගේ 34/5, ඩිලංක අවර්ට් 47/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 245 (දිලීප ගයාෂාන් 46, ලක්‍ෂිත මධුෂාන් 40, ප‍්‍රියන්ත කුමාර 36, වජිර කුමාර 33, සුජිත් ලියනගේ 66/4)
නාවික හමුදා පිල පළමු ඉනිම 116 (අවිෂ්ක පීරිස් 23, චතුර හේමකුමාර 20, ලක්‍ෂාන් මධුශංඛ 17/5, සවිත් වීරසිංහ 20/2, ජනිත් සිල්වා 23/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 185 (දිනේෂ් වික‍්‍රමසිංහ 52, චතුර හේමකුමාර 27, ලක්‍ෂාන් මධුසංඛ 66/4, ජනිත් සිල්වා 26/2)
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුවර්ස් - ද්‍රවිඩ සංගම් - කෝල්ට්ස් පූර්ණ ජයග‍්‍රහණ ලබති