මාලදිවයින ජනපති පිටත්ව යයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද(06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය ... 53 minutes ago
Y නිහාල් · 1 hour ago දැන් මෙහෙම කිව්වා කියලා කට්ටිය කෑ ගහන්න එපා මෙතෙන්ටත් ජාතිවාදෙ ඇදගත්තා කියලා. ඕවට හේතුව තමා මාවනැල්ලෙ ඔය කඩපේලිවල කිසිම පිලිවෙලකට විදුලිය , නල ජලය වගේ දේවල් සකක් කරලා නැති එක. කොහෙන් හරි ඉඩ තිබ්බ ගමන් බැමි ගහලා එහෙන් මෙහෙන් වයර් ඇදලා . කොහෙන් ශෝට් වෙනවද දන් නෑ.. මඩවල , අකුරන ටවුන් වල තියනවා එක කඩේ ලයින් එකෙන් කඩ පේලිවලටම ලයිට් දෙන. ඉතිං කවුද ඕවට කතා කරන්නෙ. (දී) Reply 0
Y සමන් · 1 hour ago සමහර විට නදි හිතන එක මෙතන කඩ හිමියන් කිහිප දෙනෙක්ට තිබුණා කියමුකෝ. නමුත් මේ සියල්ලෝම ඒ අරමුණේ නැහැ. එයාලාට වුන හානිය දකින විට එය විශාල හානියක් ඔවුන් ඒ තත්වයෙන් ගොඩ එන්න ටිකක් කල් යාවි. මේ සිද්ධිය වුනේ නගරයේ දුප්පත්ම කඩ හිමියන්ටයි (නදී) Reply 0
Y ශාන් · 1 hour ago නිහාල් එහෙනම් කියන්නකෝ ලංකාවේ කොහෙද හරියට පිළිවෙලට වැඩකරන තැන, අපිටත් ආසයි දැනගන්න.(දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙහෙම කිව්වා කියලා කට්ටිය කෑ ගහන්න එපා මෙතෙන්ටත් ජාතිවාදෙ ඇදගත්තා කියලා. ඕවට හේතුව තමා මාවනැල්ලෙ ඔය කඩපේලිවල කිසිම පිලිවෙලකට විදුලිය , නල ජලය වගේ දේවල් සකක් කරලා නැති එක. කොහෙන් හරි ඉඩ තිබ්බ ගමන් බැමි ගහලා එහෙන් මෙහෙන් වයර් ඇදලා . කොහෙන් ශෝට් වෙනවද දන් නෑ.. මඩවල , අකුරන ටවුන් වල තියනවා එක කඩේ ලයින් එකෙන් කඩ පේලිවලටම ලයිට් දෙන. ඉතිං කවුද ඕවට කතා කරන්නෙ. (දී)
කඩ ගිනි තියලා රක්ෂණයට වංචා කරන්න වගේ සූදානම (නදී)
මොන අපරාධයක්ද (දී)
සමහර විට නදි හිතන එක මෙතන කඩ හිමියන් කිහිප දෙනෙක්ට තිබුණා කියමුකෝ. නමුත් මේ සියල්ලෝම ඒ අරමුණේ නැහැ. එයාලාට වුන හානිය දකින විට එය විශාල හානියක් ඔවුන් ඒ තත්වයෙන් ගොඩ එන්න ටිකක් කල් යාවි. මේ සිද්ධිය වුනේ නගරයේ දුප්පත්ම කඩ හිමියන්ටයි (නදී)
අනේ මන්දා මේක කොළඹ වුනා නම් ලොකු නිවුස් එකක් තමයි. (නදී)
නිහාල් එහෙනම් කියන්නකෝ ලංකාවේ කොහෙද හරියට පිළිවෙලට වැඩකරන තැන, අපිටත් ආසයි දැනගන්න.(දී)