(උපාලි ආනන්ද)
විස මත්ද්‍රව්‍ය පානය කර වයස අවුරුදු 52ක් වූ තම මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ 22 හැවිරිදි තැනැත්තෙකු මේ මස 28 දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර ගල්කඩවල මල්වතුඔය පාර ලිපිනයේ පදිංචි එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති නමැති තරුණයෙකි. ඔහු විවාහකයෙකු වන අතර මීට මාස දෙකකට පෙර බිරිඳද ඔහු හැර වෙන්ව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සංසාරේ...
මොහුට නම් මේ ලෝකේ තියෙන දඩුවම් මදි.
එකම දඬුවම සෞදි අරාබියේ නම් කරනවා....
මොහුගේ ලිංගික විකෘතිතාවය ගැන සිතා ගැනීමට පුළුවනි. බිරිඳද මොහු අත හැර යාමෙන් ඒ ගැන තවත් තහවුරු වේ. මොහු කරගෙන තිබෙන පාප කර්මය සුළු පටු එකක් නම් නොවේ.
මරණ දඬුවම දෙන්න ඕනෑ...
ජුගුප්සාජනකයි.
ලංකාවේ මෙපමණ අසහනයට පත් වූ තිරිසනුන් ඉන්නවාද...? මේ දෙපා සතාට දියණියන් හිටියත් කරන්නේ මේ ටිකමයි.. ඇත්තෙන්ම මේ පුවත දුටුවාම හිත කීරි ගැහිලා ගියා.රටකට ගිය කලක්.!
මේ සතාට යන්න ලොවක් ඇතිද.?
මේ තමා ධර්ම ද්වීපයේ හඬ; කේන්දර කාරයෝ ලස්සන දිග නමක් නම් දීලා තියෙනවා මේ කකුල් දෙකේ තිරිසනාට,
බල්ලොත් තමන්ගේ මවු බැල්ලිව ලේ සුවඳින් අඳුරන නිසා මෙහෙම දේවල් කරන්නේ නැහැ.
එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති කියන්නේ අමු සිංහලයෙක් , අනුරාධපුරේ පැත්තේ මේ වගේ නොහොබිනා සැගවුණු කතා එමටයි ..... පවුල්වල සාමාජිකයන් අතර මෙවැනි සිද්ධි ඕන තරම් මේ ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියනවා ...
ඕවට තවත් මොනාට නඩු අහනවද එකපාරටම නැතිකරලා දානවා මිසක. මේකට කවුරුත් විරැද්ධ වෙයි කියලා මමනම් හිතන්නේ නැහැ.
තිරිසනෙක්වත් කරන්නැති වැඩක්..
මොනවද කියන්නේ මේවට
මගේ අම්මෝ!!! බල්ලන්ගේ සමාජයේ වත් නොවන දේවල් දැන් ශ්‍රී ලංකික සමාජයේ සිදුවීමෙන් පේනවනේ ලෝකෙන් උතුම් ධර්මද්ධීපයේ තරම? අනාගතයෙදීව් ඔයිට වඩා දේවල් අහන්න වෙයි ඔහොම ගියොත් එහෙම. ආගමක් දහමක් නිවැරදිව වටහා නොගෙන මන් මුලාවූ සමාජයකට ඔවැනි සිදුවීම් එක අතකට සාමාන්‍ය දේවල්.