සුරියවැව පොලීසියේ පිරිසකගේ  පහරදීම හේතුවෙන්  තම පුත්‍රයා මිය ගියේයැයි සඳහන් කරමින්  ඊට වන්දි වශයෙන්  රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා මවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම්  පෙත්සමක් ගොනු කර ඇත.