නිවුන් දරු දෙදෙනාට වයස අවුරුදු හතේදී මව ඔවුන්ද සැමියාද අතහැර ගිය පසු කුලී වැඩ කරන දිරිය පියෙක් නිවුන් දරු දෙදෙනා ළමා නිවාසයකට බාර දී පරිවාස නිලධරයන්ගේද උදව්වෙන් ගෙයක් හදාගෙන දරු දෙදෙනාට වයස අවුරුදු 12ක් වනවිට ඔවුන්ද සමග අලූත් ගෙට ගියේය. මේ පියා ඇඹිලිපිටිය පානාමුර පාරේ දෙකේ කණුවේ ශාන්ත රුවන් පතිරණයි.
පළාත් පරිවාස කොමසාරිස් දිළිනි ධර්මදාස මහත්මිය කීවේ ස්ථීර රැකියාවකුත් නැතිව මේ පියා දරු දෙදෙනා රැක බලාගැනීමට ගත් උත්සාහය ආදර්ශයක් බවයි.


1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd