IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාව

රෙදි මුව ආවරණයක් සමග ශල්‍ය මුව ආවරණයක් එකවර පැළඳීම වඩාත් ආරක්ෂාකාරී වන බව විද්‍යානුකූලව සනාථ කර තිබේ. එහිදී රෙදි මුව ආවරණය සකස් කිරීමට යොදාගෙන ඇති රෙදි වර්ගයේ ස්වභාවය අනුව ඔබට ලැබෙන ආරක්ෂාව කෙතරම්ද යන්න තීරණය වනු ඇත.

මෙම රෙදි මුව ආවරණය ස්තර 03කින් සමන්විත වන අතර, මැද ස්තරයේ ඇති ස්පොන්ජ් වැනි කොටස හරහා වායුව පමණක් ගමන් කරයි. දූවිලි හෝ වෙනත් කුඩා අබලි එම ස්පොන්ජ් තීරුව හරහා ගමන් නොකරයි.

N95  හෝ  FFP2 වැනි උසස් තත්වයේ මුව ආවරණ පැළඳීමෙන් දූවිලි හෝ වෙනත් කුඩා අබලි කැබලි වලින් 94% දක්වා පළඳින්නාට ආරක්ෂාව සැලසේ. අනෙකුත් සාමාන්‍ය මුව ආවරණවලින් ආරක්ෂාව සැලසෙන්නේ 92% ක් දක්වා පමණි.

සාමාන්‍ය ශල්‍ය මුව ආවරණයක් මගින් ආරක්ෂාව සැලසෙන්නේ 60% සිට 70% දක්වා පමණි.

 



අදහස් (3)

මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාව

Kirthi Saturday, 23 January 2021 10:01 AM

මේවා වෙළෙඳ ප්‍රචාරණ...

:       0       0

Era Saturday, 23 January 2021 06:44 PM

ලංකාවේ තියෙන රෙදි මුව ආවරණවල ස්ථර 3 ක් නැහැ. ඒ නිසා රු 70 කට N95 මුහුණු ආවරණයක් සහ රු 15 කට ශල්‍ය මුව ආවරණයක් මිලදී ගෙන භාවිතා කරන්න. ඊට උඩින් ෆේස් ශීල්ඩ් එකක් සහ ⁣ඇස්වලට ගොගල්ස් භාවිතා කරන්න. N95 මුහුණු ආවරණ කටේ වදින්නේ නැති නිසා පහසුයි.

:       0       0

vije. Sunday, 24 January 2021 01:36 PM

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවට මෙය දමා ගෙන සිටීම අපහසු වන නමුදු ආරක්ෂාව අතින් ඉතා උචිත බව පෙනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site