මැලේසියාවේ සිට ශ‍්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 179 දරණ ගුවන් යානයේ ශ‍්‍රී ලාංකිකයෙකු කලහකාරී ලෙස හැසිරීම නිසා ගුවන් යානය ආපසු හරවා යළි ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළට ගොස් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි කියයි.
එම ගුවන් යානය සෙනසුරාදා රාත‍්‍රී 11.55 ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත පැමිණිමට නියමිතව තිබුණ නමුත් එය පැමිණියේ පැය 11 ක් පමණ පමා වී බව ගුවන්තොටුපළ බලධාරියකු පැවසීය. අද (10) උදෑසන යානය නැවත පැමිණි අතර එය ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇත්තේ මලක්කා සමුද්‍ර සන්ධිය වටා පැය දෙකකට ආසන්න කාලයක් පියාසර කිරිමෙන් පසුව බවත් වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිසා අසරණ වෙන්නේ අනිත් මගීන්.(හේ)
මේ වගේ අයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.(හේ)
මේ වගේ අය නිසා තමයි අපේ රටේ නම කැත වෙන්නේ.(හේ)
අපේ කෙනෙක්නේ ඒක නිසා වැඩිය ඒ ගැන හිතන්න එපා.(හේ)
මේක පුරුද්දකට ගිහින් වගෙයි (නි)
අර ගුවන් යානයේ වැසිකිළිය සොයාගන්න බැරුව වැරදි දොරක් අරින්න ගිය කෙනාගේ ඥාතියෙක් නෙමෙයි නේද? (නි)
රටේ නම කනවා. මේ සිද්දිය ලෝකේ හැම ප්‍රවෘත්තියකම යනවා. මේ නම් සුවර් එකටම මහින්ද රාජපක්ෂගේ ඡන්ද දායකයෙක් වෙන්න ඕනා (නදී)
දෙකක් දීලා ජනේලයෙන් එළියට දාන්නයි තිබුනේ. (නි)
මෙහෙම වැඩ ඉතින් අපේ අයම තමයි කරන්නේ (නි)
මොකද වෙලා තියෙන්නේ ? (නදී)