
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කහතුඩුව දියගම සමූපාකාර මල්ශාලාවට කඩා වැදුණු පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි සේවකයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
එම ප්‍රහාරයෙන් වයි ජි නිලන්ත නමැති 24 සේවකයකුත් තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත
තුවාල ද සේවකයා මළ සිරුරක් තැන්පත් කිරීම සඳහා පෙට්ටියක අභ්‍යන්තරය සකස් කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති පුද්ගලයන් පේපර් කටර් එකකින් සේවකයාගේ පපුවට බඩට හා ඇහැ ආසන්නයේ කපා තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි
තුවාල ලද සේවකයා ලේ ගලන තුවාල සහිතව බිම වැටී වේදනාවෙන් දඟලමින් සිටියදීකළමනාකරු විසින් රෝහල් ගත කර ඇත
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්ශාලා සේවකයාට තියුණු ආයුධ ප්‍රහාරයක්
Rohana Friday, 26 January 2024 06:01 PM
කෙහෙලියට කතාකරලා බලන්න...