
(ටෝනි කරුණානායක)
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හී හී නීතිය. එයා ඒකෙනුත් නිදහස්. තව නඩු කීපයයි. ඒවායේ තීන්දුත් පැහැදිලි.
එතකොට මේ ගේ කාගේද? හිමිකරුවෙක් නොමැති නම්, රජයට පවරාගන්න.
කවුරුත් බලාපොරොත්තු වුණු දෙයක්...!
මේ ගැන අපට දැනගන්න ලැබෙන්නේ මෙච්චරමද?
දැන් ලෝකෙටම පේනවා ඇති හොරුන් නිදොස් කර නිදහස් කිරීම ගැන ලංකාවේ නීතියට කුමක් සිදුවීද කියලා. ඔය විදිහටම තමයි රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෝ නිදහස් කළේ... මේ වගේ දේවල්වලින් වෙන්නේ ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ වැටීමයිෙ.
පරදින්න බලාගෙන නඩුදාන ලෝකයේ එකම නීතිපතිවරයා ඉන්නවා ඇත්තේ ලංකාවේ.
මම දැක්කා මහින්දට ගෙදරට කියන්නේ එක නමක්.. ඒ රනිල් කියලාලු...
එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු...
අයිතිකාරයෙක් නැත්නම් ඕක උමංදාවට පවරන්න. රටට හරි වැඩක් වෙයි..
දැන්වත් ගෝඨා ගෝ හෝම්..!
අගමැතිකමට සුදුසුයි දැන්...!
මේවා විහිලු නෙවෙයි මිනිසුනේ. මහජනතාවගේ මුදල් හොරාකාලා ඉදිකළ සුවිසල් මන්දිර. බල්ලාගේ නීතිය පවතින රටේ නොදොස් කොට නිදහස් කිරීම් නම් අපට වැදගත් නැහැ. මේ මන්දිරයේ හිමිකාරිත්වය ඇත්තේ කාටද කියලයි අපට දැනගන්න අවශ්‍ය වන්නේ... මේ දේපළ රාජසන්තක කළයුතුමයි. එහෙම නැත්නම් ජනතාවගේ හොරකම් කළ මුදලින් ඉදිකළ මේ දේපළට ශාප වෙන්නම ඕනෑ...! මේ හොර තක්කඩියන්ට ශාප කරනවා හැර අපට වෙන විකල්පයක් නැහැ.
ඕක ඉතිං අලුත් දෙයක් නෙවෙයි. මෙයාලාව නිදහස් නොකෙරුවොත් තමයි පුදුමේ... අසරණ මිනිසුන්ට නිදොස් කොට නිදහස් කරන එකක් නෑ....
දේශපාලුවන් කවද්ද නඩුවලින් දඬුවම් වින්දේ? නිදොස්කොට නිදහස් තමයි...!!!
නිවීගෙන යන මිනිස්සුන්ගේ කෝපය නැවතත් වැඩ් කිරීමට මෙම නඩු තීන්දු හේතුවෙනවා. ඇයි දෙය්යනේ මෙහෙම තීන්දු දෙසපාලකයන්ට විතරක්. කවදාවත් අසරණ මිනිහෙක් සම්බන්දයෙන් මේවගේ තීන්දුවක් ලැබෙන්නේ නෑ. දැන් මේ නීතිපතිවරයා මේ නඩු දැන්නේ සාක්ෂි නැතුවද. නීතිපතිවරයා දාන නඩු පරදිනවානම්.........කාට කියම්දෝ මේ දුක.... ගොටබය ජනාධිපති තුමනි ඔබතුමා ගැන මිනිස්සු ටික දෙනෙකුගේ හරි විස්වාසයක් තියෙනවා මේවා ගැන හොයලා බලයි කියලා. විශ්වාසය ඇතිවෙන විදිහේ නඩු තීන්දු ඇහිලාම නෑ. රජය ගැන තව තවත් මිනිස්සුන්ගේ කලකිරීම ඇතිවෙන විදිහේ දේවල්මයි හැම තැනින්ම ඇහෙන්නේ. අර රුසියන් ගුවන්යානයට කරපු දේ....... මේවා පිටිපස්සේ යම් පිරිසක් ඇති කියලා හිතෙනවා මේ රජය අපහසුවට පත්වෙන විදිහේ වැඩකරන. පුළුල්ව හිතන්න. පුළුල්ව සොයලා බලන්න.
බමුණා මේවට මික් නැහැ.