(නාලක සංජීව දහනායක)
පසුගිය රජයේ ඉන්ධන මිළ අඩු වැඩිවීම පිළිබඳව අසත්‍ය තොරතුරු ඇතුළත් කර රුපියල් මිලියන 85 මුදලක් වැයකර පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
ඛණිජ තෙල් මිළ සංශෝධනයට අදාල මුදල් අමාත්‍යංශය විසින් නිර්මාණය කළ මෙම දැන්වීම් මෙම වසරේ මැයි මාසයේදී සිංහල, ඉංග්‍රීසී හා දෙමළ පුවත්පත්වල පළකර තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ යහපාලනය වෙනුවෙන් අදහස් පලකරන සත්‍යපාල මහත්තයයි, පිටිගල මහත්තයයි.
අනේ මෙයාලගේ මේවා අහලා ඇතිවෙලා !
එතකොට අර ආණ්ඩුවේ සල්ලි වියදම්කරලා තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීම සඳහා ලයිට් කණු ගානෙයි, පාරක් පාරක් ගානේ... හන්දියක්, හන්දියක් ගානෙයි අහස උසට අටවල තිබ්බ "දර්ශනීය" පුවරුවලට වියදම් කරපුවා ඔබතුමාගේ සුත්‍රයට අනුකුලව කළයුතුම වැඩද? එහෙම නැත්තන් අසීමිත බලය අවභාවිතාවද? අනේ මහත්තයෝ!!!
එයා ඉතින් වියදම් කරන්නේ පාරේ ඉන්න හිඟන්නන්ගෙනුත් බදු අයකරගෙන නේ. ලැජ්ජා නැති ඇමැතිවරු...
මේකත් වැරදියි තමයි, එතකොට කෝටි ගානක් වියදම් කරලා ඔය ගොල්ලන්ගේ ලොක්කගේ තාත්තගේ ප්‍රතිමාවක් අපේ බදු සල්ලිවලින් හැදුවට කමක් නැද්ද මන්ත්‍රීතුමා?