(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශවලට සිදුවූ දේ පිළිබඳ තමන් නොදන්නා බව ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසමට අද (17) පැවසීය.
“අර්ජුන් ඇලෝසියස් සහ ජෙෆ් ඇලෝසියස් නැමැති තාත්තයි පුතයි අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන පර්පචුවල් සමාගම් සමුහයේ මව් සමාගම වන පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශ වලට මොකද වුණේ කියා මා දන්නේ නැහැ“යැයි ඒ මහතා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කෙන් කොටසකට ඉස්සෙල්ලම ගෙයක් කුලියට ගත්තා. ඊට පස්සේ එ්ක සින්නක්කර ගත්තා. ඉතිරි මුදල් පාද සටහන් කට්ටියට ගෙවල්, ඉඩම් අරන් දෙන්න වියදම් වුණා. එච්චරයි. මම දන්නේ නැහැ. මට මටක නැහැ. එ්ක මගේ පවුලගේ වැඩක්. මම සම්බන්ධ නැහැ කියන්න ඕනේ නැහැනේ.
කොටසක් ඡන්දෙටත් වියදම් වුණානේ.. පත්තර පටන් ගන්න TV රේඩියෝ පටන් ගන්න ටිකක් ගියා.. චුට්ටක් කට්ටියට බෙදුවා.. තව පොඩ්ඩක් තියාගත්තා ජනාධිපතිවරණයට.. ඇයි අවුල්ද?
අප්පොචියෝ, ඕකත් නොදන්න දෙයක්ද? පහුගිය මැතිවරණයට කොච්චර වියදම් ගියාද? ඇයි යාලු මිත්‍රයින්ට දුන්නු ඒවා....
මේක තමයි ඉතා පහසුම උත්තරය.
ඕක තාක්ෂණික ගැටළුවක්. ප්‍රධාන විධායක නිලධාරියාට දන්නෙ නෑ කියන්න වෙනවා. මොකද පරිපාලිත සමාගමෙන් මව් සමාගමට දුන්නා කියන මේ ලාභාංශය උපයෝජනය වෙන්නේ මොකටද කියන්න දන්නේ පරිපාලිත සමාගම නෙවෙයි අදාල මව් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී. මව් සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය තමයි ලිඛිත සාක්ෂිය.