ඉන්දිකා රාමනායක
රුපියල් කෝටියක අධික වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පිටකොටුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කියයි.
(30) හැවිරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත පිටකොටුව පාවෙන වෙළෙඳසල් අසලදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව අසිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 878 ක් තිබී ඇත
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd