IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මාලිමාව කොළඹ පුරපති පුටුව ගන්නවා

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා  පැවසීය

විපක්ෂයට තවම පත් කරන මන්ත්‍රීවරයා පවා සොයාගැනීමට නොහැකිව  බංකොලොත්ව සිටින බවද ඔහු කීවේය

ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පනස් නවයකට එහා ගිය මන්ත්‍රී සංඛ්‍යාවක් සහය ලබාදීමට එකඟ වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා  බල්තසාර් මහත්මිය නගරාධිපතිවරයා ලෙස ස්ථීරයෙන්ම  පත්වන බවද  සඳහන් කළේය.



අදහස් (10)

මාලිමාව කොළඹ පුරපති පුටුව ගන්නවා

Nandalal de Silva - France Monday, 02 June 2025 09:50 PM

ඔයාගේ ඔය සුන්දර සිහිනය දවල් හීනයක් එහෙම වුනොත්, මාලිමාවට හතර විලි ලජ්ජාවක් ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒ නිසා කට චූට්ටක් වහගෙන ඉන්නකෝ කොළඹ නව නගරාධිපති දිවුරුම් දෙනකම් වත්...! දේශපාළුවෝ පේන කියන්න උපන් හපන්නු බව අමුතුවෙන් කියන්න ඕනෑද? ඒවා ඉතින් හරියන්නේ කොතරම් සුළු ප්‍රමාණයකින්ද?

:       0       0

wasantha lal jayalath pandurage Monday, 02 June 2025 11:08 PM

ගොබ්බයනි, බලය ගන්න ගේම් ගහන්න ඕන නෑ. වැඩ කළා නම් මිනිස්සු උඩින්ම ඔයාලාට ඡන්දෙ දෙනවා. මේක මිනිස්සුන්ගේ අනතුරු ඇඟවීමක්...

:       0       0

Suneth Monday, 02 June 2025 11:18 PM

සජබ දිනුවොත් අනිවාර්යයෙන්ම සල්ලි හුවමාරුවෙලා තමයි. මාලිමාව වගේ ප්‍රතිපත්ති දේශපාලනයක් ඒකෙ නෑ. ගෙම්බොයි, කැන්ගරුවෝයි, උසපනින, දුර පනින කට්ටිය ඉන්නේ.

:       0       0

Gihan Tuesday, 03 June 2025 12:49 AM

දෙන්නෙ නම් නැහැ පුතේ...

:       0       0

kasun Tuesday, 03 June 2025 04:46 AM

මෙයත් අර අනිත් පක්ෂවල ඉන්න වාචාල හැතිකරේ වගේම කෙනෙක්... කවුද බන් මේ අයට ඡන්දෙ දීලා යැව්වේ...? 

:       0       0

Marikkar Tuesday, 03 June 2025 06:40 AM

මේ සියලු උත්සාහයන් බලයට කෑදරකම මිස අන් කිසිවක් නොවේ.

:       0       0

janahitha Tuesday, 03 June 2025 09:03 AM

ආපිකෝ එකෙන්ද පුටුව ගන්නේ

:       4       5

රුවන් Tuesday, 03 June 2025 11:51 AM

බොරු එපා මාලිමාව එකතු වුනාට 59යි, විපක්ෂයට 61 එක්සත් විපක්ෂය මගින් සජබේ නගරාධිපති පත් කරනවා එහෙම වුනේ නැත්තං මට රුපියල් කෝටි 100ක ලොතරැයි මුදලක් ලැබෙනවා මේ මාසේ.

:       5       4

Nelka Tuesday, 03 June 2025 03:38 PM

එතකොට කොළඹ මහ නගර සභාව මියුසික් වීඩියෝ එකක් වෙලා ඉවර වෙයිද. ඔය සහෝදරිය පුරපති කරගන්න එතුමියගේ තිබෙන විශේෂ හැකියාවන් මොනවද.

:       0       1

Asanga Wednesday, 04 June 2025 10:24 AM

මේ මාලුමාවේ ඉන්න ගොන් කතා කියන තවත් ගොන් නාම්බෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site