අතුරුගිරිය මිලේනියම් සිටියේ පදිංචිව සිටි විශ්‍රාමිකයකුගේ (71) සිරුර පුත්තලම මන්නාරම පාරේ හතරෙ කණුව කැලෙන් සොයාගත් බව පොලීසිය කියයි. ඔහුගේ බිරිය හා දරුවන් ඇමෙරිකාවේ ජීවත්වන බවට ද තොරතුරු ඇතැයි පොලීසිය පවසයි.
අතුරුගිරිය මිලේනියම් සිටියේ පදිංචිව සිටි විශ්‍රාමිකයකුගේ (71) සිරුර පුත්තලම මන්නාරම පාරේ හතරෙ කණුව කැලෙන් සොයාගත් බව පොලීසිය කියයි. ඔහුගේ බිරිය හා දරුවන් ඇමෙරිකාවේ ජීවත්වන බවට ද තොරතුරු ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිමැරුම කලේ කවුද (දී)
මිලේනියම් සිටි නැවතත් කරලියට ඇවිල්ලා (දී)
ලෝකය දැන් හරි පුංචියි කියලා අපේ පුතත් ඔන්න ඇමෙරිකාවට ගියා පදිංචි වෙන්න. මහලු අපටත් මෙවන් ඉරණමක් අත් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්. (දී)
මෙහෙම බලන කොට ඇමෙරිකාව ලංකාවට වඩා ආරක්ෂාව වැඩි තැනක් කියල පෙනෙනවා. (දී)
මේක හරිම අවාසනාවන්ත දෙයක්. සමහර දරුවෝ මහලු වයසේදී තාත්තලාව අමතක කරනවා. අම්මලාට සලකනවා. (දී)
අපේ රට නීති ගරුක රටක් කරන්න ඕනේ (දී)
අද කාලේ වයසට ගිහින් වත් නිදහසේ ඉන්න නැහැ.රටේ නිතිය ආරක්ෂා වෙන්නේ නැහැ (දී)
මේ තාත්තාව දාල ගියේ ඇයි (දී)
යුද්දේ ඉවර උනත් අපි ආපහු ලංකාවට යන්නේ නැහැ. ඒ තරමට නරක් වෙලා ලංකාව (දී)
සමහර අම්මලා තාත්තලා කැමති නැහැ තම දරුවන් සමග පිටරට ජීවත් වෙන්න.එයට හේතුව තමයි,දරුවන් රැකියාවට ගිය පසු ඔවුන් නිවසේ හුදෙකලා වීම.මෙය සතියේ දින පහකදී සිදු වෙයි.ලංකාවේ මෙන් අසල්වාසීන් සමග කතාබහක්,අහලකට පහලියකට ඇවිදීමට යාමක් වත් සිදු නොවන ගානය.මේ ඒකාකාරී ජීවිතයට ඔවුන් කැමති නැත.නිවාඩුවකට පිටරට ආවත්, දින ගැන ගැන ඉන්නේ ආපසු ලංකාවට යන්නේ කවදාද කියා.ඉතින් සමහර දෙමව්පියන්ට පිටරට ජීවත් වීමට වාසනාව තිබුනත්, පිටරට ගොස් ජීවත් වීමට කැමති නැත. (දී)
රටක මෙවන් දේවල් වෙන කොට විදේශ රටවල් කන්න වගේ අපේ දිහා බලන්නේ (දී)
දේපල අයිති කරගන්න වෙන්න ඇති. ඔබට නිවන් සුව ! (දී)
නහින දෙහින කාලයේවත් නිදහසේ ජිවත් වන්නට ආරකෂාවක් නොමැති රටක් වෙලා ශ්‍රී ලංකාව .(දී)
මිනි මරණ එක නිකන් මදුරුවෝ මරණ ගානට වැටිලා (දී)