ශ්‍රී ලංකාව මාලදිවයිනේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
සියලු පාර්ශව නීතියේ ආධිපත්‍ය සහ ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඇති වී තිබෙන තත්ත්වයට සාමකාමී විසඳුමක් සෙවීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු යැයි ද අවධාරණය කර තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්බන්ධයෙන් විමල් වීරවංස, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ජී .එල්.පිරිස් යන මහතුන්ගේ උපදෙස් ලබා ගැනීම සුදුසුයි!
පිස්සු හැදෙනවා... ඔන්න අනතුරු ඇඟෙව්වා.. අායේ නොකිව්වා කියන්න එපා...
අනේ හැබෑටම! අර මහබැංකුව කොල්ල කන කාලේ අපේ රට ගැන විමසිල්ලෙන් බලන්න (වෙන රටකවත්) අගමැති කෙනෙක් හිටියේ නැහැ නොවැ.
අනුන්ගේ දේවල් නං බලනවා... මෙහෙ තියන ප්‍රශ්න අඩු හින්දද කොහෙද?
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ....
මාලදිවයින ගැන ඒ ගොල්ලෝ බලාගනීවි.. ඔබතුමා මේ රටේ දේවල් බලාගන්න. එ් මිනිස්සු දන්නවා මෙහෙ බැංකු කෙරුවාව. මේක කාලා එ්කත් කන්නද හදන්නේ?
අගමැතිතුමනි, සාර්ක් රටවලද සහයෝගය ලබාගෙන මාලදිවයිනේ ප්රශ්නය විසඳීමට නායකත්වය දෙන්න.
අපේ රටේ තත්වය හොදයිද, අනෙත් රටවල් වල බලන්නේ.
ගෙදර ගැන බලගත්තා නම් හොඳයි වගේ පේන්නේ...
ජාතියට විහිළු සපයන්නා. සිනා සාගරයක් වෙලා දැන් ලංකාවම....