IMG-LOGO

මාලදිවයින් කතානායකගෙන් ටිවිටර් පණිවිඩයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි මාලදිවයිනේ කතානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටියා නම් ජීවිත බිය නිසා ඔහු ඉල්ලා අස් නොවනු ඇති බවත් හෙතෙම පවසයි.

මාලදිවයිනේ ජනතාවගේ කල්පනාකාරී ක්‍රියා තමා අගය කරන බවත් මොහොමඩ් නෂීඩ් කියයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

(055)

 



අදහස් (8)

මාලදිවයින් කතානායකගෙන් ටිවිටර් පණිවිඩයක්

සිල්වා Thursday, 14 July 2022 08:40 PM

නෂීද් මැතිතුමනි ශ්‍රී ලංකා වාසී අපට සැනසීමක් ලැබෙන්න ඉඩ සැලසුවාට ඔබට ස්තූතියි.

:       4       2

Gag Thursday, 14 July 2022 10:43 PM

අනේ යකෝ

:       1       0

ජගත් ලියනගේ Thursday, 14 July 2022 10:47 PM

ඒ අනිත් එක්කෙනා .

:       1       1

කමල් Thursday, 14 July 2022 11:44 PM

ලංකාවේ සුළුතරයකට තමයි ජනපතිතතුමාව එපා උනේ. බහුතරය කැමතියි. ඒ බව ඉදිරි ජන්ද වලින් බලාගන්න පුළුවන් වෙයි.

:       10       11

Jinna Friday, 15 July 2022 05:08 AM

තවත් ද්‍රෝහියෙක්.

:       0       0

සුරංග Friday, 15 July 2022 07:05 AM

කොහොමද ගෝඨගෙ වැඩ මිනිහා හිතාගෙන ඉදල තියෙන්නෙ උන්දැ ජනාධිපති වෙලා තියෙන්නෙ මාලදිවයිනේ කියලා ඒකනේ එහේ කතානායකට මුලින්ම දන්වා තියෙන්නෙ

:       4       5

Yokel Friday, 15 July 2022 07:29 AM

මෙයාට ලංකාවේ කටයුතුවලට මැදිහත්වෙන්න තියෙන අමාරුව මොකක්ද? මාලමාලදිවයිනේ මාධ්‍ය කියනවා මාලේ ජනපති ගෝටාගෙන් US$ මිලියන් 5 අරගෙන කියලා රැකවරණය දුන්නේ. නෂීඩ් කළිනුත් රාජපක්සලාට ගෙවල් අරන්දෙන්න මහන්සිවුණා. ඔක්කෝම මුදලට. අපෙන් හොරාකාපු මුදලට.

:       4       5

J H M S K Herath Friday, 15 July 2022 11:00 AM

මම ඔබේ විශිෂ්ඨ තීරණයට එකගයි.

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site