මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම ලබන මාර්තු 10 දක්වා කල්දමා ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි. මෙම සභා දෙකේ ඡුන්ද විමසීම මේ මස 31 දින පැවැත්වීමට තීරණය කර තිබිණි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd