මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.
සඳුදා (18) දෙමළ ජාතික මහජන පෙරමුණ නම් සංවිධානයක් කොටි සැමරුමක් කරන්නට යතියි පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.
තහනම් සංවිධානයක් සැමරීමෙන් මහජන සාමය කඩවීමක් ඇති විය හැකි බව පොලිසිය කීවේය.පොලිසියේ ඉල්ලීම සලකා බැලූ මුලතිව් මහේස්ත්‍රාත් එම තහනම් නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හෙන්චයියලාට විනාශය ගැන වැටහේවා. (බ)
රටේම සාමය රැකගැනීම සඳහා ගත්, අගය කළයුතු අධිකරණ තීන්දුවක්.කුරිරු ත්‍රස්තවාදීන් සිහිකිරීම සදාචාර සම්පන්න දෙයක් නොවන බව මුළු ලෝකයම දන්නා දෙයක්.සමහරවිට මෙය සංවිධානය කළ අය එය නොදන්නවා විය හැක. (නි)
රටේ සාමය වෙනුවෙන් ගත්ත හොද පියවරක් මේක. ඉදිරියටත් මෙවැනි කටයුතුවලට තිත තැබිය යුතුය. (නදී)
කෝ අපේ සත්‍යපාල මහත්තයා (බ)
කලින් ආණ්ඞුවෙන් මෙවන් ක්‍රියාවන් සදහා අනුගමනය කළ අදූරදර්ශී ප්‍රතිපත්තියන් නිසා ශ්‍රීලංකාව දිනෙන් දින ජාතින් වශයෙන්, ජාත්‍යන්තරයෙන් වශයෙන් ඈත්වුනා.වර්තමාන රජය ඉතාමත් දක්ෂ ලෙස මෙවැන් ක්‍රියාවන්වලට විරුද්ධව නීතිය්‍යනුකූල ක්‍රියාමාර්ගයන් තුලින් විසදුම්වලට යොමුවීම ප්‍රසංශනීයයි. එයයි වෙනස.(බ)
රනිල්ට ඩෝං යාවිද දන්නේ නෑ (බ)
මේක හැංගිලා හරි කරාවි. හෙට ආරංචි වේවි. (බ)
කලින් ආණ්ඩුවේ මේ සෙල්ලම් බැහැ (බ)
කොන්ද පන ඇති නායකයෙක්ගේ අඩුව (බ)