පසුගිය 24 වැනි දා වේයන්ගොඩදී උදම්මිට සමරේට වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරුවකු රැගෙන ගිය බව කියන කාරය පැදවූ පුද්ගලයෙකු පෑලියගොඩ පොලිස් කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔහු මාලිගාතැන්නේ වාමරගේ මල්ලී බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ‘චණ්ඩි‘ කියමින් රටේ පුද්ගලයන් බෝවෙන්නේ නීතියේ දුර්වලතාවය හේතුවෙනි (නි)
චණ්ඩින්ට දේශපාලකයින්ගේ රැකවරණය තිබෙනාතාක් මේවා මෙහෙමම තමයි. මෙවැනි සිද්ධීන් නොමැති ශ්‍රී ලංකාවක් ගැන හිතන්න නම් ජේවීපිය දේශනා කරන විදියේ රජයක් බිහිවිය යුතුයි. (නි)
වැරදි කර කිසිදා සැඟවී සිටිය නොහැක (නි)
ඒවානම් හරි ඉක්මනටම අල්ලන්න උත්සාහ කරනවා. එ්ත් කම්බා හොරු තවමත් නිදැල්ලේ. ලැජ්ජයි. (නි)