IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාලිගාකන්දේ වෙඩි තැබිමක්

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලිගාකන්ද උසාවිය අසල මාර්ගයේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතලත් කළ බව  මරදාන පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 40ක කාන්තාවකි.

තුවාල ලැබූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා නඩුවක විවෘත වරෙන්තු කරුවකු වන අතර වෙරළාබඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා බිරිද සමග නිවසට යමින් සිටියදී අධිකරණයේ දොරටුවේ සිට මීටර් 50 ක් පමණ දුරින් වු ප්‍රධාන මාර්ගයේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත.

වෙඩි තැබු ස්ථානයේ තැනින් තැන පත්තු නොවු 9 MM වර්ගයේ උණ්ඩ 03 ක් හමු වී ඇතිබව පොලිසිය පවසයි.

 

 

 



අදහස් (0)

මාලිගාකන්දේ වෙඩි තැබිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site