(ලුසිත ජයමාන්න සහ විමුක්ති එස්.රුද්‍රිගු)
පානදුර දක්වා ධාවනය වූ කාර්යාල දුම්රිය පෙට්ටි රාගම දුම්රිය ස්ථානයෙ දමා ඇන්ජිම පමණක් ධාවනය වීම නිසා දුම්රිය මගීහු දැඩි අපසුතාවයට පත වූහ.
කඩවත - මහබාගෙ මාර්ගය හරස්වන අයුරින් දුම්රිය මැදිරි නතර වීම නිසා කඩවත සිට මහබාගෙ දක්වා දිවෙන මාර්ගයේ වාහන ගමනා ගමනය මෙන්ම පදිකයනට බාධා එල්ල විය.
කාර්යාල සේවකයෝ ද අපෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියෝ ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූහ.
මලකඩයා නමින් මගීන් අතර ප්‍රසිද්ද මෙම දුම්රියට චීන බලවේග කට්ටල ඇන්ජිමක් සවිකර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මලකඩයා මඟ හැලෙයි
ravin Wednesday, 01 June 2022 09:53 AM
ලෝකෙ තියන හොඳම බලවේග එන්ජිම සවිකලත් හරියටම සවි කොකලොත් මග තමා. හරියටම අපේ ආර්තිකේ වගේ.
de silva Wednesday, 01 June 2022 04:02 PM
ගොබ්බයින් විසින් පාලනය කරන රටක මෙවැනි දේවල් සිදුවිය හැක...
ඩිකේ Wednesday, 01 June 2022 05:45 PM
ඇන්ජිම චීන... පෙට්ටි ඉන්දියන්... ඒකයි මගදමලා ගිහින් තියෙන්නේ...
Hiripitiya Wednesday, 01 June 2022 06:03 PM
ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රවාහන පහසුකම් දෙන්න පුළුවන් අය පත්කරමු... මේ අය එළවලා...
Rte Thursday, 02 June 2022 12:37 PM
මහින්ද රට බාර ගත්ත වගේ