2014 නොවැම්බර පළමු වැනි දා කොළඹ සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග ගැටුමක් ඇති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වාට එරෙහිව පවරන ලද නඩුව හා මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතිකයාට එරෙහිව පවරන ලද නඩුව නීතීපති උපදෙස් ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කර මැයි 16 දක්වා නඩුව කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජය ජනතාව අතර අප්‍රසන්න වුනෙත් මොවුන්ගේ මේ හැසිරීම් සහ ක්‍රියා නිසා , (හේ)
මාලක ඒ කාලේ තාත්තාගේ හයියත් අරන් හැමෝටම චණ්ඩි පාට් දදා හිටියා. නමුත් අන්තිමේදී කොට්ටෝරුවාට වුණ දේ එයාටත් සිදුවුණා. (නි)