මිල්කෝ සුළු සේවකයකුට අහිමි වූ රැකියාව යළි ලබා දීම සඳහා රුපියල් පනස් දහසක් ඉල්ලා 25000ක අල්ලසක් ගත් එහි සුළු සේවක පරිපාලන නිලධාරී ආර් ඒ දීප්ති තුෂාරට දෑඅවුරුදු සිර දඬුවමක් නියම කළ ලලිත් ජයසූරිය කොළඹ මහාධිකරණ විනිසුරු එය 25 වසරකට අත්හිටැවීය.
අල්ලස දඩයක් වශයෙන් ගෙවන ලෙස ද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමීර හරි....පහත තැනින් බසී ජලේ (කේ)
හොද වැඩේ.අහිංසක මිනිස්සුගේ මුදල් වංචනික ලෙස ගන්නවට.(හේ)
තරිඳු මේ පුංචි හාල්මැස්සෙක් . කෝටි ගණන ගන්න අය හැමදාම එළියේ .(හේ)
නීති හරියට ක්‍රියාත්මක වෙනවා නම් වැරිදි අවම කරගන්න පුළුවන් මේ විදියට තරා තිරම නොබලා දඩුවන් ලබාදෙන ලෙස රජයෙන් අපි ඉල්ලන්නේ රට හරි මගට ගන්න නම් හරියට වැඩ කරන්න ඕනි !!(හේ)