සමාජ ශාලාවලට නොයන ලෙස පනවා ඇති තහනම ලිහිල් කරන්නැයි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට එරෙහිව පවරා ඇති නඩුවකදී කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියගෙන් අද (24) ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම දිවුරුම් පෙත්සමක් මඟින් ඉදිරිපත් කරනලෙස ඔහුට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන 23 වැනිදාට කල් තැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩකරන අයට සමාව දෙනවා නම් අහිංසක අපි වගේ අයට කුමන කලක්ද? (නි)
දෙන්න.දෙන්න. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)
රටට කීර්තියක් ගෙනත් දෙන්න වෙන්න ඇති අායෙත් පාරක් (නදී)
තාත්තට බැරි වුනානේ මෙයාට පොඩිවට හරි ක්ලබ් එකක් හදල දෙන්න (නදී)
මෙයාට ක්ලබ් යන්නයි, සශි නෝනාට හැඳුනුම්පත් දෙකක් තියාගන්නයි ඉඩ දෙන්නකෝ. පොඩි අයගේ ආශාවනේ. (නදී)
අලි මදිවට හරක් කිව්වලු. මේ ගමන කාටද ගහන්නේ? ඔය අවසරය දෙනවා නම් එයා ක්ලබ් යන දවස් කල් තියා මහ ජනතාවට දැනුම් දෙන්න කියල කොන්දේසියක් දාන්න. එතකොට අනිත් මිනිස්සුන්ට එ් තැන්වලට නොගිහින් හිටින්න පුළුවනි. (නදී)
යන්න ඉඩ දෙන්න. මෙයා දැන් හැම තැනින්ම ගුටි පුජාවල් කාලා තියෙන්නේ. මට ආරංචි විදිහට අර සුද්දා මෙයාට මදි නොකියන්න බැස්ටිය දුන්නාලු. ආයෙත් දවසක මදි නොකියන්න කාවි. අපේ රටේ ජරා දේශපාලනයට පිවිසීමට සුදුසුකමක් තමා ගුටිකෑමත්. (නදී)
ඇයි සමාජෙට වැඩක් කරන්න සමාජ ශාලාවලටම යන්න ඕනාද? (නදී)
අනේ දේනන පව් අහංසක කොලු පොඩ්ඩා (නදී)
යන්න දෙන්න, පෙත්ත විකුණා ගන්නේ කොහොමද?(නදී)
අනේ පවු අහිංසකය.ඔන්න ඔහේ දීලා දාල ආයිත් බාල්දියක් දාගත්තම බන්ධනාගාර රෝහලට යවන්න බැරිය.(හේ)
අවසර දෙන්න එපා.(හේ)
ඕවට අවසර ගන්න තමයි තාත්තත් අර මැඩම්ගේ හොද කිය කියා පස්සෙන් යන්නේ. (නදී)
දැන් යන විදියට නඩු පොත් වහල ඔක්කොම නිදහස් කරන්න. අපේ ඔලු අවුල් නොකර.(නදී)
යන්ඩ බැරුව හරි අමාරු ඇති (නදී)
පෙති ටිකක් විකුනන්න ඉඩදෙන්න (නදී)
අවසර දෙන්න එපා තවත් ප්‍රශ්නයක් දා ගනියි.(හේ)
යන්න දෙන්න තාම ඉගනගෙන මදි තාත්ත කියන්නේ මගේ පුතාව කොහොම හරි අනාගත අධ්‍යාපන ඇමති කරනවා කියලනේ. (නදී)
ක්ලබ් ගියාට කමක් නෑ තාත්තවත් එක්ක යන්න (නදී)
මේ වගේ මිනිස්සු තමන්ගේ පැවැත්මෙන් තමන්ගේ නැවැත්ම ඇතිකර ගන්නවා. අපි කලබල විය යුතු නැහැ. (නදී)
මාර පුතාලා (නදී)
ආචාර්ය මර්වින් සිල්වාගේ පුතුට නැවත ක්ලබ් යන්නට ඉඩ ලැබේවා.. (නදී)
මෙයා එනවට ක්ලබ්වල පාලකයෝ කැමතිද? (නි)
අවසර දෙන්න පව්නේ, දීල කාව හරි සෙට් කරලා දෙන්න (නදී)