එතෙර සංචාරයක යෙදෙන මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමීන් අද පස්වරු 5.30ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. අද රාත්‍රිය කොළඹ ගත කිරීමට නියමිතය.
බ්‍රහස්පතින්දා (02) දවල් නැවත ලංකාවෙන් පිටත් වීමට නියමිත බව ආරංචිමාර්ග කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd