මාලු අල්ලන අලුත් ක්‍රමේ කියලා කිවුවට මේ විදියට මාලු අල්ලන්න දක්ෂ දුණුවායෙකුට හැරෙන්නට ලේසි පාසු මනුස්සයෙකුට හැකිවන්නේ නැහැ. මේ තනිකරම දුණුවිදීමේ හැකියාවත්, තියුණු දැක්මත් නිසාම ලබා ගත් ඉලක්කයක් මිස අන්කවරක් වත් නොවෙයි.

 

රචින්ත ජයවර්ධන