සීගිරියේ දී උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්නගේ වාහනය ගැටුණු පුද්ගලයකු (60) මියගොස් ඇතැයිද තවත් අයකු තුවාල ලබා ඇතැයි ද දඹුල්ල පොලිසිය කියයි.
දමන සිට පැමිණි ත්‍රී රෝද රියක් මහ ඇමැතිවරයා ගේ වාහනයේ ගැටී ඇති අතර ත්‍රී රෝද රියදුරු අනතුරින් මියගොස් ඇත.
මහ ඇමැතිගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ එලියට බැස්සොත් එකෙක් දෙන්නෙක් ඉවරයි. මුලිච්චි වෙන්න හොඳ නෑ (බ)
වෙලා තියන්නේ ඇමති වාහනේ පස්සෙන් ගිහින් ත්‍රි රෝද රියේ හප්පලා මිසක් ත්‍රි රෝද රිය ඇවිත් ඇමතිගේ වාහනේ හප්පලා නෙමෙයි. මේකත් රාජගිරියේ දී ඇමති වාහනේ හැප්පුන වගේ වෙයිද දන්නේ නැහැ. (බ)
ඇසළ..ඕකට තමයි කියන්නේ ‘"පහත් තැනින් යයි ගලා ජලේ‘ කියල..(බ)
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා කාර් එක තාප්පයක වද්දලා දවස් 2ක් කුඩු කළා .ඉතින් මේ මහා ඇමැතිතුමාත් නීතියට යටත් වියයුතුයි . (බ)
ඕක තමා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නීති රීති දමන්න කලින් නීති හදන නීති ක්‍රියාත්මක කරන අයවලුන් සහ එයාලගේ ආධාරකරුවෝ (මාර්ග) නීතියට හිස නැවිය යුතුය. (බ)
සෝම හාමුදුරුවරු 100ක් රටට ඕනේ මොහොතක් මේක (හේ)
වී8 ලැන්ඩ් කුෂර් - සිලින්ඩර් 8යි සිසි 5000 මේවයින් කොහේ යන්නද (හේ)
ලේසි වෙන එකක් නෙමෙයි.(හේ)
ජනාධිපතිතුමා දැනුත් කියනවා ලයිට් ගහගෙන පාර පුරා යන ප්‍රභූ වාහන ගැන එතුමා තදින් හිටිනවා කියලා. එතුමාට කවුරුහරි මේ පත්තරේ අරින්න කියවලා දැනගන්න. (නි)
"වෙනස" හඳුනානොගෙන තවම ත්‍රී වීලර් එකෙන් ගමන් යාමේ අනිසි විපාක. වාහන දෙක අහසට පොළව වගේ. "දුප්පත්කමත් වළිගය නැති ගොනා වැනි". (නි)