(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලියට ගත් මෝටර් රථයකින් රන් මාල කොල්ල කෑමේ යෙදුණු කාන්තාවන් හා පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.
මොවුන් මත්කුඩු පානය සඳහා ඇබ්බැහි වුවන් බවත් ලිපිනයන් සොයන මුවාවෙන් කාන්තාවන් ළඟට ගොස් රන් මාල කොල්ල කෑමේ යෙදී තිබේ.
මීට අමතරව බණ්ඩාරගම ගල් කඩේ හන්දිය ප්‍රදේශයේ දී රන් මාලයක් කොල්ල කා යතුරු පැදියකින් පළා යමින් සිටි පුද්ගලයකු යතුරුපැදියක ගැටී අනතුරට ලක් වීමෙන් පසු ප්‍රදේශවාසින් පහර දී බණ්ඩාරගම පොලිසියට බාර දී ඇත.
මොහු හොරණ පදිංචි 27 පුද්ගලයෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය කළුතර දිස්තික්කයෙන් ඡන්දෙට ඉදිරිපත් වුණොත් දිනන්න බැරි වෙන එකක් නැහැ. එවැනි ඉතිහාසයක් තියන කෙනෙක් දැනටමත් ඉන්නවනේ! අම්මෝ! රත්තරන් වලට ගිය කලක්!