(යොහාන් භාසුර)
මරදාන දුම්රිය ස්ථානයේ 8 වැනි වේදිකාවේ දුම්රියක් අද (26) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd