(ඉන්දිකා රාමනායක)
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මරදාන ජයන්ත වීරසේකර මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩික්කරුවන් ත්‍රී රෝද රථයක් පසුපස හඹාගොස් වෙඩි තබා ඇති අතර තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ සිටි තිදෙනකු ය.වෙඩි තැබීම කර ඇත්තේ ටී56 වර්ගයේ ගිනි අවියකින් බව මරදාන පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd