(යොහාන් භාසුර)
දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ප්‍රවාහන කොළඹ කාර්යාලයේ වහලයක කොටසක් සුළගින් කැඩියාම හේතුවෙන් මරදාන ප්‍රවේශපත් නිකුත් කරන කාර්යාලට ජලය පතිත වීමෙන් මරදාන ප්‍රවේශපත් කාර්යාලයේ කටයුතුවලට බාධා පැමිණ තිබේ.
ඒ හේතුවෙන් ප්‍රවේශපත් නිකුත් කරන ස්ථාන වෙනස් කරමින් මේ වන විට එම කාර්යාලයේ කටයුතු ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මරදාන දුම්රිය ස්ථානයේ වහල සුළඟට යයි