IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා

(රංජන් කස්තුරි)

කොරියාවේ ධීවර කේෂත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා කියයි.

මනූෂනානායක්කර මහතා මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථවේ එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා මෙරටට කොරියානු ධීවර ක්ෂෙත්‍රයේ රැකියා දෙන බවට සහතික වී ඇති බව පැවැසීය..

 



අදහස් (6)

මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා

de silva Friday, 19 August 2022 02:54 PM

කොරියාවේ දේශපාලන ඇබෑර්තු එහෙම නැද්ද? අපේ 225 ම රට පටවලා අලුතින් 225 පත්කර ගත්තානම් අපි ගොඩ...!

:       0       4

Dharmatileke Friday, 19 August 2022 03:02 PM

හලෝ .. මේ මිනිස්සු ඉල්ලන්නේ තෙල්. රස්සාවල් නෙවෙයි. ඉනන් හැම ගෑණිවයි මිනිහවයි රට පටවන්න හදනව ඩොලර් ගේන්න.

:       0       6

wedage Friday, 19 August 2022 03:36 PM

ලාම්පු තෙල් ටිකක් දෙන්නකෝ කළින්ම...!

:       0       6

Kumara Saturday, 20 August 2022 01:12 AM

අනේ තොගේ ..... තමයි

:       0       0

Bamunuarachchi Saturday, 20 August 2022 08:22 AM

එතකොට කවුද මෙහෙ මාළු අල්ලන්නේ...?

:       0       1

ganegoda Saturday, 20 August 2022 09:35 AM

අපේ ශ්‍රී ලාංකික ජනතාව එක එක්කෙනාට මාළු අල්ලන්න රට පැටවීම ලංකාවේ රැකීරක්ෂා ප්‍රශ්නයට පිළිතුරක්ද? ඉස්කෝලෙ යනවා කියලා කොහෙද ගියේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site