(යොහාන් භාසුර)
මෙම වසර අවසානයේ වැඩ අවසන් වීමට නියමිත මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30 ක් ජාතික විදුලි පද්ධතියට එක්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාරවලින් ඉදිකරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයේ පානීය ජල ළිං සහ මුලාශ්‍ර සිදී යාම, නිවෙස්වලට සිදු වී ඇති හානිය, එම ව්‍යපෘති සේවකයන්ගේ වැටුප් ගෙවීම් ආදි ගැටළු ඉදිරිපත්ව ඇති බවත් එම අගතියට පත්වූ ගම්වාසීන්ට සහන දීම සම්බන්ධයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
130
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරගොල්ලෙන් මෙම වසරේ මෙගාවොට් 30ක් ජාතික පද්ධතියට
අරවින්ද මොනරවිල Tuesday, 23 January 2024 06:51 PM
මොරගොල්ල ජලාශයෙන් විදුලිය දෙනතුරු ඔබ වගේ කෙනෙක්ට විදුලිබල ඇමැති වෙලා ඉන්න රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ...!
Bamunuarachchi Wednesday, 24 January 2024 05:43 AM
මොරගොල්ලෙන් 30 අපේ පද්ධතියට එකතු කරගන්න ගමන් උද්ඝෝෂණ කරපු අරගොල්ලන් හැට ගානම අපේ විදුලි බල පද්ධතියෙන් එළියට දමන්න.